මානව සම්පත් සංවර්ධන පදනමේ ප්‍රධාන අරමුණ වනුයේ මාපිය රැකවරණය නොමැති දරුවන් සහ දිළිදු පවුල්වල දරුවන්ගේ හා ආබාධිත සහිත දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරලීම උදෙසා උපකාර කිරීමයි. එමඟින් අධ්‍යාත්මික, ආගමික, සමාජීය හා අධ්‍යාපනිත වශයෙන් දරුවන්ගේ දැනුම දියුණු කරලීම සහ වෘත්තිය පුහුණුව, සමාජීය පෞර්ෂ්‍ය වර්ධනය කරලීමයි.
ඒ අනුව හදුනාගත් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා මුල්‍ය ආධාර දීම සහ ද්‍රව්‍යමය ආධාර ලබාදෙමින් ඔවුන්ගේ මානසික හා පෞර්ෂ වර්ධනයට ඉවහල්වීමයි. තවද,යහපත් සමාජීය පරිසරයක් ගොඩ නැගීම සඳහා වු සංකල්ප මත ධනාත්මක චර්යා සංවර්ධනය කිරීමට උපදේශනය හා මඟ පෙන්වීමයි.
මෙම කර්තව්‍ය සාර්ථක කරලීම සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන්නේනම් එය අපට මහත් රුකුලකි.
Human Resource Development Foundation said that aim is to provide Education, develop the behavior to secure their future and build their personality of the children who lost their parents and the children from poor families and the disable children, which improves their educational, religious and social knowledge by the vocational training programs and social development programs.
Provide financial support for the education and contribute materials to their mental and personality development for the children who identified. Furthermore, counseling and guidance to develop positive behaviors on the concept of building a good social environment.
Your great support may help to improve the success of this task.