මෙන්න මම ඹයාලට රසම රස කුකුල් මස් කරියක් හදන්න කියල දෙන්න යන්නෙ.
ඹයාට ගන්න වෙනවා මෙන්න මේ බඩු ටික
01.කුකුල් මස් කටු නැතුව 500g02.අමුමිරිස්
03.තක්කාලි
04.ලුණු
05.ගම්මිරිස්
06.කහකුඩු
07.කුරුදු කුඩු
08.පොල්කිරි කොප්පයක් පමණ
09. බී ලූණු (බී ලූණු පොඩියට කපා ගන්න. වතුර දාල බ්ලෙන්ඩ් කරන්න පුළුවන්නම් ගොඩක් හොදයි.)
10.ලූණු කොල හෝ කොත්තමල්ලි කොල
11.ඹයාල අහල තියනවද ගරම් මසාලා එවා දානවනම් ගොඩක් රස වැඩි වෙනවා
12. ............................... අවසානයේ කියන්නම්කෝ
අද මම ඹයාලට කියල දෙන්න් යන්නේ මස් කරි එක හදන විදිහ.
01.ලුණු, ගම්මිරිස්,කහකුඩු, මසාල, සහ කුරුදු කුඩු භාජනයකට දමන්න. හොදට මතක තියා ගන්න මෙවා වැඩිකර ගන්න එපා. දැන් හොදින් සෝදාගත් කුකුල් මස් හොදින් මිශ්‍රකර ගන්න. ගැස් උදුනක පැන් තබා එලවළු තෙල් ස්වල්පයක් දමා රත්වු පසු මස් එකතු කරන්න.
02. කුකුල් මස් හොදින් තැම්බෙන විට ඹයාල හදාගත්ත ලූණු පේස්ට් එක සහ පොල්කිරි දමන්න.
03.මෙය හොදින් තැම්බී ඇත්දැයි බලා තක්කාලි අමුමිරිස් සහ අංක 10 කොළ දමා පිසෙන්නට හරින්න. මුලින්ම මෙය හොදින් පිස ගන්න.